May 23, 2012

පොතකින් බිදක්




"තමන් යා යුතු මග තමා විසින්ම සොයාගත යුතු ය. වෙනත් අයට ද මග පෙන්වා දිය හැකි වන්නේ එවිට ය"


"පෙනීම අනුව විනිශ්චය නොකරන්න"


"ශරීරයට වයයාම මෙන් මනසට කියවීම අවශය ය"


"සෑම මිනිසෙක්ම ආදරය කරන විටදී කවියෙකි"


"මරනය පිලිබදව කෙතරම් සිද්දාන්ත දැන සිටියත් ඒ ගැන අත්දැකීම් ලැබෙන්නේ නැත"


"ජීවිතය යනු කුමක්දැයි තේරුම් නොගෙන මරනය කෙසේ තෙරුම් ගත හැකිද?"


"දුකට පත් තැනැත්තාට බලාපොරොත්තුව හැර අන් කිසිදු බෙහෙතක් නැත"


"මැරෙන්නට වඩා එඩිතර කමක් දුක් විදින්නට උවමනාය"


"මිනිසාගේ සිත අවුල් කිරීමට, අවුල් කල සිත පහන් කිරීමටද හැක්කේ යපත් කාන්තාවකට පමනි"


"දුක නිහඩව දරාගත් තරමට ඉක්මනින් සහනය ලැබේ"


"ජිවිතයට ප්‍රිතිය මෙන්ම ශෝකය ද වැදගත් වේ"


"ජීවිතයට ආදරෙ ඇත්නම් කාලය නාස්ති නොකරන්න, මන්ද ජීවිතය සෑදී ඇත්තේ කාලයනි"


"අවශයතා අඩුවන තරමට චිත්ත සහනය වැඩි වේ"


"කියවීම මිනිසෙකු සම්පූර්න කරයි. සාකච්චාව මිනිස්සෙකු සූදනම් කරයි.ලිවීම නියම මිනිසෙකු බිහි කරයි"


"ජීවිතයේ දුක්ගැහැට බෙහෙවින් විද දරා ගැනිමට ශක්තියක් ඇති තැනැත්තා එහි නියම සත්තය වටහා ගනී"


















                                                                                                                                             

0 comments:

Post a Comment