Aug 8, 2012

අහිමි වීම


ඔයාට යන්න ඕනි කිව්ව...

මම හා කිව්ව..

ඔයත් දූක් වුනා..

මමත් දුක් වුනා.. 

ඔයාට ඔයා හොයපු දේ හම්බ වුනා..

මට හොයන්න දෙයක් නැති වුනා..

 දැන් ඔයා හිනා වෙනවා..

ඔයා එයාට ආදරේ කලා..

මම ඔයාට ආදරේ කලා..

ඔයා හරි..

අපි කවුරුත් කැමති සතුටින් ඉන්න...

0 comments:

Post a Comment