Sep 27, 2012

අහිමි ඔබ....


අදරය කලා හදවතින්ම 
ඒත් වැරදුනා මට
ආයෙමත් කරන් නැහැ මේ ගොන් වැඩේ
දුක විතරමයි ඉතිරි උනෙ මට....
තනියම හිටියත්, හිනා වෙලා හිටිය මම
එත් අද... එලොවක් මෙලොවක් නැතිව 
කර කියා ගන්න දෙයක් හිත ගන්න බැරිව
නන්නත්තාර වේලා 
ඇයි මට මෙහෙම උනේ කියල මටවත් හිතගන්න බැහැ
අනේ... ඔයාවත් මට කියල දෙන්නකෝ.

0 comments:

Post a Comment