Nov 20, 2012


                         ජිවිතය මොන තරම් නම් සුන්දර දැයි හදවතට දැනුනු එ සොදුරු හැගුමින්  පිරි තිබුනු එ දවස් මතකයි මට තවමත්, කවදාකවත් නොගිය, නොදු‍ටු සුන්දර වූ වටපිටාවක ඔබත් සමග ලෙන්ගතුව දොඩමලු වූ එ හැගුමන්, මැවු එ සිහිනයන් නැගෙන විට මතකයට නැගෙයි කදුලක් නෙතට මගෙ.

               



0 comments:

Post a Comment