මෙව්ව දිරන්න
කොච්චර කාලයක් යනව කියල හිතල තිබුනද කලින්??
-කඩදාසි තුවා (Paper
සර්වියට් වෙන්න ඇති )
- සති 2-4 අතර
-කෙසෙල් ලෙලි -
සති 3-4 අතර
-කඩදාසි බෑග් -
මාස 1 පමණ
-පත්තර කොල -
මාස 1.5 පමණ
-ඇපල් ගෙඩියෙ
මැද කොටස - මාස 2 පමණ
-කාඩ්බෝඩ් -
මාස 2 පමණ
-කපු අත්මේස් -
මාස 3 පමණ
-දොඩම් ලෙලි -
මාස 6 පමණ
-තුනී ලෑලි -
අවුරුදු 1-3 අතර
-ලොම් වලින්
හැදූ මේස් - අවුරුදු 1-5 අතර
-කඩදාසි කිරි
පැකට් - අවුරුදු 5 පමණ
-සිගරට් කොට -
අවුරුදු 10-12 අතර
-හම් සපත්තු -
අවුරුදු 25-40 අතර
-සැමන් ටින්
වගේ ටින් ආලේපිත යකඩ කෑන් - අවුරුදු 50 පමණ
-රබර් සපත්තු
අඩි - අවුරුදු 50-80 අතර
-ප්ලාස්ටික්
භාජන - අවුරුදු 50-80 අතර
-ඇලුමීනියම්
භාජන - අවුරුදු 200-500 අතර
-ප්ලාස්ටික්
බෝතල් - අවුරුදු 450 පමණ
-ඉවත දැමිය
හැකි ඩයිපර්ස්(බබාලට අන්දන ජාතියෙ එව්ව ) - අවුරුදු 550 පමණ
-නයිලෝන් නූල්
- අවුරුදු 600 පමණ
-ප්ලාස්ටික්
බෑග්(සිලි උර ) - අවුරුදු 200-1000 අතර
-වීදුරු -
අවුරුදු මිලියන 1.2 පමණ
විෂේශ ස්තුතිය,
පරිසරය
සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NAEP)
(ලෝක හරිතාගාර
ආචරණ ව්‍යාපෘතිය )
පරිසර හා
වනජීවී අමාත්‍යංශය
ශ්‍රී ලංකාව
0 comments:
Post a Comment