Oct 24, 2014

උදේ හවා කළ ගෙවන තුරාවිත් 
පටුමාවත් අතරේ...
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් 
ගතකල සොඳුරු පැයේ 
මල් හිනහුන උයනේදී 
අදරයද මට කීවේ...



අහලම ඉමුකෝ ඉස්සෙල්ලාම




0 comments:

Post a Comment